Matath Kalin | මටත් කලින් | Shehan Fernando (BLACKFOOT) Original Track - Video
PUBLISHED:  Dec 04, 2013
DESCRIPTION:
Artist - Shehan Fernando #shehanblackfoot
Mixing, Mastering - Dushan Jayathilaka
Studio - Dush Studio
Lyrics - Shehan Wijesooriya
Music - Ashen Fernando


Lyrics

ඒ රෑ ‍‍ප්‍රියසාදයේ මා සිත්ගත් යුවතී ‍
ඔබ දුටුවේලේ මට දැනුනේ හඳ කිතිකවනා රාවේ
පවසන්නටත් ඕනේ එනමුත් තව හිත නෑනේ
මම පමා වේවිදෝ
ඔබ ඉන්නේ කොහේදෝ
ඔබ යන්නේ කොහේදෝ
ඔබට කලින් මං දැනගත්තා
මම සෙව්වේ මොනවාදෝ
මම දන්නේ මොනවාදෝ
මටත් කලින් ඔබ දැනගත්තා //

නෙතු අග රෑඳුනේ දුටු රුව ඔබගේ
මනසේ සිතුවම් ඇඳී
හැබැහින් වාගේ දුටු ඒ හීනේ
කලකින් නෑ මං වින්දේ
හොරැහින් බැලුවේ නැතිදෝ දුටුවේ
මග වැරඳීදෝ මා ආවේ
ඔබ මා දුටුවේ මා ඔබ දුටුවේ
පාලුව මා හඳ වෙලුවේ
දුටු ඒ හීනේ හඳ රෑඳුනේ
ඔබ නෑ දුටුවේ ආයේ

පෙරදා සිහිනෙන් ඔබ අත වෙලුනේ
ඔබ මා අසලින් සිටියේ
සිහිනේ මාගේ බිඳුනත් මෙලෙසින්
ඔබ මට නෑ මං දන්නේ
ඔබ මා දන්නේ මා ඔබ දන්නේ
සිතු දේ නෑ මා ඉටුවෙන්නේ
මම නෑ ආයේ හමුවන්නේ
ඔබ හීනෙන්වත් ආයේ

#blackfootlk #srilanka #matathkalin
follow us on Twitter      Contact      Privacy Policy      Terms of Service
Copyright © BANDMINE // All Right Reserved
Return to top