CHAMI ASANKA PART 02 සුරූපී ගැහැනියක් බවට පත්වූ ශ්‍රී ලාංකික පිරිමියා... - Video
PUBLISHED:  Aug 15, 2016
DESCRIPTION:
PLS CLICK HERE TO WATCH PART 01
https://www.youtube.com/watch?v=VDHaqgFAYZg
සුරූපී ගැහැනියක් බවට පත්වූ ශ්‍රී ලාංකික පිරිමියා...
අපි මේ දැන් පෙන්වන රූපරාමුවල ඉන්නේ සැබවින්ම උප්පත්තියෙන් පිරිමියෙක් ..නමුත් දැන් ඇය ගැහැනියක් . ඇය නමින් චාමි අසංකා.
පුරුෂ ශරීරාංග එක්මවා ගැහැණු මනස නිතෙතින්ම ක්‍රියාත්මක වීමේ ප්‍රතිපලයක් විදියට දැන් ඇය ගැහැනියක් වෙලා .ඇතෙමෙකුට සංකීර්ණ වූද ඇතෙමෙකුට කුතුහලය දනවන සුළු වූද තවත් කෙනෙක්ට සමච්චලයෙන් බැහැර කිරීමට සිතෙන නොවැදගත් කතාවක් විය හැකි , නමුත් සියලු අභියෝගයන්ට නොසැලී මුහුණ දුන් මේ ඇයගේ කතාව..සුරූපී ගැහැනියක් බවට පත්වූ ශ්‍රී ලාංකික පිරිමියා...
PLS CLICK HERE TO WATCH PART 01
https://www.youtube.com/watch?v=VDHaqgFAYZg
follow us on Twitter      Contact      Privacy Policy      Terms of Service
Copyright © BANDMINE // All Right Reserved
Return to top