Athera gihigeya arana wetha giya ~~ අතැර ගිහිගෙය අරණ වෙත ගිය - Video
PUBLISHED:  Feb 02, 2014
DESCRIPTION:
¸¸.•*¨*•*´¨)

¸.•´¸.•*´¨) ¸.•*¨)

(¸.•´ (¸.•` ¤ අතැර ගිහිගෙය අරණ වෙත ගිය.............

අතැර ගිහිගෙය අරණ වෙත ගිය
අපේ පුංචිම නංගියේ
මහනදම් මිහිරියිද නැතිනම්
අමිහිරිද පොඩි නංගියේ.......

බාල බොළඳ වියේ සිටන් ඔබ
ගෙදර වැඩ අඩුවක් නැතේ
දුකක් නොගනින් සැපය සිතපත්
බුදුන් දෙසු දම් පණිවුඩේ

අතැර ගිහිගෙය අරණ වෙත ගිය
අපේ පුංචිම නංගියේ
මහනදම් මිහිරියිද නැතිනම්
අමිහිරිද පොඩි නංගියේ.......

සැපය කියාලා ගෙවන ජීවිතේ
නිසරු බව වැටහෙන්නෙ දැන්
දුකක්මය ගිහි ජීවිතේ මේ
එතෙර වෙනු සසරින් නගේ

අතැර ගිහිගෙය අරණ වෙත ගිය
අපේ පුංචිම නංගියේ
මහනදම් මිහිරියිද නැතිනම්
අමිහිරිද පොඩි නංගියේ.......

උපාලි එන් වීරප්පෙරුම
follow us on Twitter      Contact      Privacy Policy      Terms of Service
Copyright © BANDMINE // All Right Reserved
Return to top