Kawada Ho ► Gaurav Dagaonkar OFFICIAL Music Video With Lirics Full HD - Video
PUBLISHED:  Apr 09, 2014
DESCRIPTION:
Artist
Gaurav Dagaonkar
Music
Gaurav Dagaonkar
Lyrics
Dilan Gamage

දන්නා හදුනනා තරු නෙතු ගැටිලා
නොදන්නා ගානෙන් මා පහුකෙරුවා
මට ඔබ විතරක් උන්දා
ඔබට වෙනත් අයෙක් ඉඳලා
පෙම් හීනෙන් මා හැරදා තනිකරා
කවදාහෝ ඔබ දුක් වේවි...
මගේ සෙනෙහෙ වැටහෙනා මොහොතක් එයි...
follow us on Twitter      Contact      Privacy Policy      Terms of Service
Copyright © BANDMINE // All Right Reserved
Return to top